මෙහි අඩංගු සියළු ගීත ඔබේ රසාස්වාදය වෙනුවෙන්ම පමණි. ගීතවල සියළුම අයිතීන් මුල් නිර්මාණකරුවන් සතුය. කරුණාකර වාණිජ අරමුණු වෙනුවෙන් යොදානොගන්න..

Jun 27, 2016

ගම්මානය කල එලි වූවා

තිලකසිරි ප්‍රනාන්දු ගායන ශිල්පියාගේ ගීත වලින් අද පරපුර බොහෝවිට අසා ඇත්තේ සහ අද පරපුර අතර තරමක් හෝ ජනප්‍රිය එන්න මදනලේ ගීතයයි. එයද බොහෝවිට අද පරපුර අසා ඇත්තේ රෝහණ සිරිවර්ධනයන්ගේ හෝ වෙනත් අයෙකුගේ හඬින්. ඔහුගේ අනෙකුත් ගීත අද පරපුර අතර ප්‍රචලිත නොවීමට ප්‍රධාන හේතුව නම් ගීත වල ඇති වරදක් නොව එම ගීත ගුවන් විදුලියෙන් ප්‍රචාරය නොවීමයි. මේ කලකට පෙර ඔහු ගායනා කල එකල ජනප්‍රියවූ ගීතයක්. තරමක් දිගු ගීතයක් වන මෙය මා පටිගත කරගත් අවස්ථාවේත් ගුවන් විදුලියෙන් සම්පූර්ණයෙන්ම ප්‍රචාරය නොවීම හේතුවෙන් අවසන් කොටස අහිමිව ඇත.
යුග ගායනය: ජීවරාණී කුරකුලසූරිය
පද: කරුණාරත්න අබේසේකර ? ආනන්ද සරත් විමලවීර ???

Jun 16, 2016

හෙළ කොඩි සෙවනේ ඔබට මුදාහල ආදරයයි

ගායනය : ආරියරත්න යාපා සමග ශ්‍රීමතී තිලකරත්න

May 6, 2016

වසර ගණන් ඇසුරේ සිටියත් - ඉන්ද්‍රාණී පෙරේරා






පද: ධර්ම ශ්‍රී වික්‍රමසිංහ
සංගීතය: සරත් දසනායක

May 5, 2016

සඳ රැස් වැටී - කුලරත්න තෙන්නකෝන්

සඳ රැස් වැටී - ගායනය : කුලරත්න තෙන්නකෝන්

ගීතය ඔබේ රසාස්වාදය වෙනුවෙන්ම පමණි. වාණිජමය අරමුණු වෙනුවෙන් යොදානොගන්න. සියළු අයිතීන් මුල් නිර්මාණකරුවන් සතුය.
අන්තර්ජාලයට එක් කිරීම වසන්ත සුදසිංහ


Apr 28, 2016

කොහා ඇවිත් ගේ දොරකඩ

ගීතයේ සියළුම අයිතීන් මුල් නිර්මාණ කරුවන් සතුය. වාණිජමය අරමුණු වෙනුවෙන් යොදා නොගන්න. ඔබේ රසවින්දනය වෙනුවෙන් පමණක් ගීතය අන්තර්ජාලයට එක්කලේ වසන්ත සුදසිංහ.

Mar 23, 2016

නාග තතේ රාධා ක්‍රිෂ්ණා


ගායනය : දයා හේමන්තා අබේසේකර
පද: වල්ගම සෝමතිලක

 සංගීතය : තිලක් කරුණාරත්න

පරවියා වගේ - රාජ මාළිගේ

ගායනය : ෆ්‍රෙඩි සිල්වා
පද : සිරිල් ඒ. සීලවිමල



Mar 2, 2016

හරිහර කඳ සුරිඳුනි



ගායනය :දයා හේමන්තා අබේසේකර

මහසෙන් කියන්නෙ කෝණාගම බුදුන් කල විසූ හෙළ පාලකයෙක්. ඓතිහාසික සාධක අනුව ශිව කියන්නෙ ඔහුගෙ පියා. හෙළයට කල උසස් සේවය හා ඔහුගේ නිපුණතා සලකා හෙළයන් විසින් ඔහු මියගියපසු  දේවත්වයේලා සැලකුවා. අද අප කතරගම දෙවියන් ලෙසින් හඳුන්වන්නේ මෙතුමන්වයි. පසු කාලීන ඉන්දියන් සංක්‍රමණිකයන් දෙවියන් යනු මිනිසාට වඩා ඉතා උසස් හා අද්භූත බලයක් ඇති ජීවින් කොටසක් ලෙස සලකනු ලැබීම නිසා මෙතුමන්ට මුහුණු සයක් අත් දොලසක් ආදිය යොදා අමුතු ස්වරූපයක් ආදේශ කලා.

ගීත සාහිත්‍යය දෙස බැලීමේදි බුදුන් වහන්සේ හැරුණ විට වැඩිම බැති ගී ප්‍රමාණයක් නිර්මාණයවී තිබෙන්නේ කතරගම දෙවියන් උදෙසායි. අවාසනාවකට මෙම බොහොමයක් ගී නිමවී ඇත්තේ ඉන්දියානු මිත්‍යාවන් නිර්මාණය කල දෙවියන් උදෙසායි. එමනිසා බොහෝ ගීතවල මුහුණු සය අත් දොලස ගැන සඳහන් වෙනවා.
ඉතිහාස කරුණු කෙසේ වෙතත් කතර ගම දෙවියන් උදෙසා නිමැවූ සෑම ගීතයකම අමුතු රසාස්වාද්යක් ගැබ්වී තිබෙන්වා. මේ ඒකල නිතර ගුවන් විදුලියෙන් ප්‍රචාරයවූ රසවත් බැති ගීයක්.

Feb 27, 2016

කිවිඳුනි ඔබට නිවන් සුව....!

ආචාර්ය අජන්තා රණසිංහ මහතාණනි ඔබට නිවන් සුව....!


Feb 26, 2016

හදේ සුසුමන් පතිතවීමෙන් බකිණි මල්පෙති පර නොවේවා


ගායනය : වික්ටර් රත්නායක
(ඩෝල්ටන් අල්විස්/ ඩී.ආර්. පීරිස්)

Feb 24, 2016

වෙනෙකෙකුගේ දුක් පීඩා වෙනුවෙන්

සූවිසි වරමින් දෙව් රැකවරණින් අරුණ උදාවේවා

ගී පද - කුමාරදාස සපුතන්ත්‍රි
 ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ සහ පිරිස

Feb 17, 2016

මැණිකෙ නිසා - කුලරත්න තෙන්නකෝන්


ගීතයේ සියළුම අයිතීන් මුල් නිර්මාපකයින් සතුය. වාණිජමය අරමුණු වෙනුවෙන් යොදා නොගැනීමට කාරුණික වෙන්න. අන්තර්ජාලයට එක්කිරීම වසන්ත සුදසිංහ