මෙහි අඩංගු සියළු ගීත ඔබේ රසාස්වාදය වෙනුවෙන්ම පමණි. ගීතවල සියළුම අයිතීන් මුල් නිර්මාණකරුවන් සතුය. කරුණාකර වාණිජ අරමුණු වෙනුවෙන් යොදානොගන්න..

Jul 22, 2019

අසුරු සැනින් එක මොහොතකදී කාලය නැවතී යලි ඇරඹී විශ්වය අළුතින් බිහිවේවා…
ඔබේ කටහඬ නැවත ගුවන් විදුලියෙන් අසන්නට.

කුසුම් පීරිස් නිවේදිකාව, ගීත රචිකාව, කලාකාරිණිය එතෙක් අප බලාසිටිනෙමු.

https://www.facebook.com/Roar.Sinhala/videos/340568250197359/

Jul 10, 2019

සූරිය කුමරුන් වඩින උදෑසන

පද : උපාලි ධනවලවිතාන / සංගීතය : සරත් දසනායක

Jun 18, 2019

නැගෙනවිට සිහියට අතීතය

පද : ජිනදාස පෙරේරා සංගීතය : ප්‍රේමසිරි කේමදාස ගායනය : ඩී.ඩී. ගුණසේන

Apr 8, 2019

ඔබට සුභ ගමන්

Veteran musician H. M. Jayawardena has passed away at the age of 69 years while undergoing treatment at the Colombo South Teaching Hospital, Kalubowila.