මනසින් නැවතත් අතීතයට
හදේ සුසුමක් පතිත වීමෙන්බකිණි මල් පෙති පර නොවේවාඔබේ සුවඳැති හිනා පියුමෙන්මගේ හදවත සුවඳ වේවාලොවේ කෙදිනද ආදරේ මඟදෙපස කරදර හමුනොවන්නේගමේ පිපි මලගමේ තනිවී මා නිසා නොවැ දුක් විඳින්නේ සුවඳ නැති මල් ඉරිසියාවෙන් ඔබේ රුව දැක උමතු වන්නේඇගේ මුවගින්දොලේ ගීතයහේන අසලින් මට ඇසෙන්නේනීල අහසේසේද පටුනේසැඳෑ කාලේ නැළැවි නැළවී ඈත පාවෙන වලාකුළ සේ වරළ පිට මැද උනාලන්නේඑහි සුගන්දය ගීතයක් වී මගේ තනියට අසල ඉන්නේ පද රචනය- ඩෝල්ටන් අල්විස්ගායනය - ආචාර්ය වික්ටර් රත්නායකතනුව - ඩී.ආර්. පීරිස්
ස්තූතිය සමග පින්
හදේ සුසුමක් පතිත වීමෙන්
ReplyDeleteබකිණි මල් පෙති පර නොවේවා
ඔබේ සුවඳැති හිනා පියුමෙන්
මගේ හදවත සුවඳ වේවා
ලොවේ කෙදිනද ආදරේ
මඟදෙපස කරදර හමුනොවන්නේ
ගමේ පිපි මලගමේ තනිවී
මා නිසා නොවැ දුක් විඳින්නේ
සුවඳ නැති මල් ඉරිසියාවෙන්
ඔබේ රුව දැක උමතු වන්නේ
ඇගේ මුවගින්දොලේ ගීතය
හේන අසලින් මට ඇසෙන්නේ
නීල අහසේසේද පටුනේ
සැඳෑ කාලේ නැළැවි නැළවී
ඈත පාවෙන වලාකුළ සේ
වරළ පිට මැද උනාලන්නේ
එහි සුගන්දය ගීතයක් වී
මගේ තනියට අසල ඉන්නේ
පද රචනය- ඩෝල්ටන් අල්විස්
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
තනුව - ඩී.ආර්. පීරිස්
ස්තූතිය සමග පින්
Delete