මෙහි අඩංගු සියළු ගීත ඔබේ රසාස්වාදය වෙනුවෙන්ම පමණි. ගීතවල සියළුම අයිතීන් මුල් නිර්මාණකරුවන් සතුය. කරුණාකර වාණිජ අරමුණු වෙනුවෙන් යොදානොගන්න..

Feb 26, 2016

හදේ සුසුමන් පතිතවීමෙන් බකිණි මල්පෙති පර නොවේවා


ගායනය : වික්ටර් රත්නායක
(ඩෝල්ටන් අල්විස්/ ඩී.ආර්. පීරිස්)

2 comments:

  1. හදේ සුසුමක් පතිත වීමෙන්
    බකිණි මල් පෙති පර නොවේවා
    ඔබේ සුවඳැති හිනා පියුමෙන්
    මගේ හදවත සුවඳ වේවා

    ලොවේ කෙදිනද ආදරේ
    මඟදෙපස කරදර හමුනොවන්නේ
    ගමේ පිපි මලගමේ තනිවී
    මා නිසා නොවැ දුක් විඳින්නේ

    සුවඳ නැති මල් ඉරිසියාවෙන්
    ඔබේ රුව දැක උමතු වන්නේ
    ඇගේ මුවගින්දොලේ ගීතය
    හේන අසලින් මට ඇසෙන්නේ

    නීල අහසේසේද පටුනේ
    සැඳෑ කාලේ නැළැවි නැළවී
    ඈත පාවෙන වලාකුළ සේ
    වරළ පිට මැද උනාලන්නේ
    එහි සුගන්දය ගීතයක් වී
    මගේ තනියට අසල ඉන්නේ

    පද රචනය- ඩෝල්ටන් අල්විස්
    ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
    තනුව - ඩී.ආර්. පීරිස්

    ReplyDelete