මෙහි අඩංගු සියළු ගීත ඔබේ රසාස්වාදය වෙනුවෙන්ම පමණි. ගීතවල සියළුම අයිතීන් මුල් නිර්මාණකරුවන් සතුය. කරුණාකර වාණිජ අරමුණු වෙනුවෙන් යොදානොගන්න..

Jun 27, 2016

ගම්මානය කල එලි වූවා

තිලකසිරි ප්‍රනාන්දු ගායන ශිල්පියාගේ ගීත වලින් අද පරපුර බොහෝවිට අසා ඇත්තේ සහ අද පරපුර අතර තරමක් හෝ ජනප්‍රිය එන්න මදනලේ ගීතයයි. එයද බොහෝවිට අද පරපුර අසා ඇත්තේ රෝහණ සිරිවර්ධනයන්ගේ හෝ වෙනත් අයෙකුගේ හඬින්. ඔහුගේ අනෙකුත් ගීත අද පරපුර අතර ප්‍රචලිත නොවීමට ප්‍රධාන හේතුව නම් ගීත වල ඇති වරදක් නොව එම ගීත ගුවන් විදුලියෙන් ප්‍රචාරය නොවීමයි. මේ කලකට පෙර ඔහු ගායනා කල එකල ජනප්‍රියවූ ගීතයක්. තරමක් දිගු ගීතයක් වන මෙය මා පටිගත කරගත් අවස්ථාවේත් ගුවන් විදුලියෙන් සම්පූර්ණයෙන්ම ප්‍රචාරය නොවීම හේතුවෙන් අවසන් කොටස අහිමිව ඇත.
යුග ගායනය: ජීවරාණී කුරකුලසූරිය
පද: කරුණාරත්න අබේසේකර ? ආනන්ද සරත් විමලවීර ???

Jun 16, 2016

හෙළ කොඩි සෙවනේ ඔබට මුදාහල ආදරයයි

ගායනය : ආරියරත්න යාපා සමග ශ්‍රීමතී තිලකරත්න

May 6, 2016

වසර ගණන් ඇසුරේ සිටියත් - ඉන්ද්‍රාණී පෙරේරා






පද: ධර්ම ශ්‍රී වික්‍රමසිංහ
සංගීතය: සරත් දසනායක

May 5, 2016

සඳ රැස් වැටී - කුලරත්න තෙන්නකෝන්

සඳ රැස් වැටී - ගායනය : කුලරත්න තෙන්නකෝන්

ගීතය ඔබේ රසාස්වාදය වෙනුවෙන්ම පමණි. වාණිජමය අරමුණු වෙනුවෙන් යොදානොගන්න. සියළු අයිතීන් මුල් නිර්මාණකරුවන් සතුය.
අන්තර්ජාලයට එක් කිරීම වසන්ත සුදසිංහ