Apr 28, 2016
කොහා ඇවිත් ගේ දොරකඩ
ගීතයේ සියළුම අයිතීන් මුල් නිර්මාණ කරුවන් සතුය. වාණිජමය අරමුණු වෙනුවෙන් යොදා නොගන්න. ඔබේ රසවින්දනය වෙනුවෙන් පමණක් ගීතය අන්තර්ජාලයට එක්කලේ වසන්ත සුදසිංහ.
Mar 23, 2016
නාග තතේ රාධා ක්රිෂ්ණා
පද: වල්ගම සෝමතිලක
සංගීතය : තිලක් කරුණාරත්න
පරවියා වගේ - රාජ මාළිගේ
ගායනය : ෆ්රෙඩි සිල්වා
පද : සිරිල් ඒ. සීලවිමල
පද : සිරිල් ඒ. සීලවිමල
Mar 8, 2016
වසන්තය හෙළු කඳුළු බිඳුවක් සේ
ගායනය - අමරසිරි මුණසිංහ
Mar 2, 2016
හරිහර කඳ සුරිඳුනි
ගායනය :දයා හේමන්තා අබේසේකර
මහසෙන් කියන්නෙ කෝණාගම බුදුන් කල විසූ හෙළ පාලකයෙක්. ඓතිහාසික සාධක අනුව ශිව කියන්නෙ ඔහුගෙ පියා. හෙළයට කල උසස් සේවය හා ඔහුගේ නිපුණතා සලකා හෙළයන් විසින් ඔහු මියගියපසු දේවත්වයේලා සැලකුවා. අද අප කතරගම දෙවියන් ලෙසින් හඳුන්වන්නේ මෙතුමන්වයි. පසු කාලීන ඉන්දියන් සංක්රමණිකයන් දෙවියන් යනු මිනිසාට වඩා ඉතා උසස් හා අද්භූත බලයක් ඇති ජීවින් කොටසක් ලෙස සලකනු ලැබීම නිසා මෙතුමන්ට මුහුණු සයක් අත් දොලසක් ආදිය යොදා අමුතු ස්වරූපයක් ආදේශ කලා.
ගීත සාහිත්යය දෙස බැලීමේදි බුදුන් වහන්සේ හැරුණ විට වැඩිම බැති ගී ප්රමාණයක් නිර්මාණයවී තිබෙන්නේ කතරගම දෙවියන් උදෙසායි. අවාසනාවකට මෙම බොහොමයක් ගී නිමවී ඇත්තේ ඉන්දියානු මිත්යාවන් නිර්මාණය කල දෙවියන් උදෙසායි. එමනිසා බොහෝ ගීතවල මුහුණු සය අත් දොලස ගැන සඳහන් වෙනවා.
ඉතිහාස කරුණු කෙසේ වෙතත් කතර ගම දෙවියන් උදෙසා නිමැවූ සෑම ගීතයකම අමුතු රසාස්වාද්යක් ගැබ්වී තිබෙන්වා. මේ ඒකල නිතර ගුවන් විදුලියෙන් ප්රචාරයවූ රසවත් බැති ගීයක්.
Feb 27, 2016
Feb 26, 2016
හදේ සුසුමන් පතිතවීමෙන් බකිණි මල්පෙති පර නොවේවා
ගායනය : වික්ටර් රත්නායක
(ඩෝල්ටන් අල්විස්/ ඩී.ආර්. පීරිස්)
(ඩෝල්ටන් අල්විස්/ ඩී.ආර්. පීරිස්)
Feb 24, 2016
සූවිසි වරමින් දෙව් රැකවරණින් අරුණ උදාවේවා
ගී පද - කුමාරදාස සපුතන්ත්රි
ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ සහ පිරිස
ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ සහ පිරිස
Feb 17, 2016
මැණිකෙ නිසා - කුලරත්න තෙන්නකෝන්
ගීතයේ සියළුම අයිතීන් මුල් නිර්මාපකයින් සතුය. වාණිජමය අරමුණු වෙනුවෙන් යොදා නොගැනීමට කාරුණික වෙන්න. අන්තර්ජාලයට එක්කිරීම වසන්ත සුදසිංහ
Subscribe to:
Posts (Atom)