Jun 23, 2019
අපෙන් සමුගත් ඉන්ද්රාණී සේනාරත්න මහත්මියට මේ ගීතය උපහාරයක් වේවා.
ගායනය : සිසිර සේනාරත්න සහ ඉන්ද්රාණී සේනාරත්න
Jun 18, 2019
නැගෙනවිට සිහියට අතීතය
පද : ජිනදාස පෙරේරා
සංගීතය : ප්රේමසිරි කේමදාස
ගායනය : ඩී.ඩී. ගුණසේන
Apr 8, 2019
ඔබට සුභ ගමන්
Veteran musician H. M. Jayawardena has passed away at the age of 69 years while undergoing treatment at the Colombo South Teaching Hospital, Kalubowila.
Mar 29, 2019
Mar 26, 2019
සුවඳ තෙලෙහි - අයිවෝ ඩෙනිස්
සුවඳ තෙලෙහි - අයිවෝ ඩෙනිස්
Dec 12, 2018
Oct 16, 2018
මහාචාර්ය අමරා රණතුංග දැයෙන් සමුගනී
(Lakbima - news Paper)
Aug 8, 2018
ALL RIGHT WITH W. PREMARATHNA - AMAKARA - YEHELIYAGE
අද (08.08.2018) දින අපෙන් සමුගත් ඩබ්. ප්රේමරත්න කලාකරුවානන්ට නිවන් සුව ප්රාර්ථනා කරමු.
Jul 9, 2018
ප්රියානි ජයසිංහ ගායන ශිල්පිනියට නිවන් සුව පතමු
නව පරපුරේ ජනප්රිය ගායිකාවක වන ප්රියානි ජයසිංහ මහත්මිය ඊයේ (09) රාත්රියේ පානදුරේ පිහිටි සිය නිවසේදී ඝාතනයට ලක්ව ඇත. කතුරකින් ඇනීම නිසා මෙම ඝාතනය සිදුවී ඇති අතර මෙම සිද්ධියෙන් පසු ඇගේ සැමියා අතුරුදහන්ව තිබේ.
කඳුළ නිවන්නම් සිත නොරිදනවානම්, සුන්දර හදකට දී පෙම් වරම් ඇතුළු ජනප්රිය ගී කිහිපයක් ගායනා කර ඇති ඇය ඉතා කෙටි කලක් තුළ අතිශය ජනප්රියත්වයට පත්ව සිටියාය.
මෙම මිනී මැරුම සම්බන්ධයෙන් පානදුර පොලීසිය වැඩි දුර පරීක්ෂණ මෙහෙයවයි.
Jun 30, 2018
Subscribe to:
Posts (Atom)

