මෙහි අඩංගු සියළු ගීත ඔබේ රසාස්වාදය වෙනුවෙන්ම පමණි. ගීතවල සියළුම අයිතීන් මුල් නිර්මාණකරුවන් සතුය. කරුණාකර වාණිජ අරමුණු වෙනුවෙන් යොදානොගන්න..

Jul 9, 2018

ප්‍රියානි ජයසිංහ ගායන ශිල්පිනියට නිවන් සුව පතමු

නව පරපුරේ ජනප්‍රිය ගායිකාවක වන ප්‍රියානි ජයසිංහ මහත්මිය ඊයේ (09) රාත්‍රියේ පානදුරේ පිහිටි සිය නිවසේදී ඝාතනයට ලක්ව ඇත. කතුරකින් ඇනීම නිසා මෙම ඝාතනය සිදුවී ඇති අතර මෙම සිද්ධියෙන් පසු ඇගේ සැමියා අතුරුදහන්ව තිබේ. කඳුළ නිවන්නම් සිත නොරිදනවානම්, සුන්දර හදකට දී පෙම් වරම් ඇතුළු ජනප්‍රිය ගී කිහිපයක් ගායනා කර ඇති ඇය ඉතා කෙටි කලක් තුළ අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටියාය. මෙම මිනී මැරුම සම්බන්ධයෙන් පානදුර පොලීසිය වැඩි දුර පරීක්ෂණ මෙහෙයවයි.

No comments:

Post a Comment