මෙහි අඩංගු සියළු ගීත ඔබේ රසාස්වාදය වෙනුවෙන්ම පමණි. ගීතවල සියළුම අයිතීන් මුල් නිර්මාණකරුවන් සතුය. කරුණාකර වාණිජ අරමුණු වෙනුවෙන් යොදානොගන්න..

Apr 8, 2019

ඔබට සුභ ගමන්

Veteran musician H. M. Jayawardena has passed away at the age of 69 years while undergoing treatment at the Colombo South Teaching Hospital, Kalubowila.

Mar 26, 2019

Oct 16, 2018

මහාචාර්ය අමරා රණතුංග දැයෙන් සමුගනී



  (Lakbima - news Paper)

සංගීත ක්ෂේත්‍රයේ පළමු මහාචාර්යවරිය වන ප්‍රවීන ගායන ශිල්පිනි මහාචාර්ය අමරා රණතුංග මහත්මිය ඊයේ(15) ඇති වූ හදිස්සි රෝගී තත්ත්වයක් නිසා අභාවප්‍රාප්ත වී ඇත. ඇය මිය යන විට ඇය 79 වන වියේ පසු වූවාය.

Image result for amara ranathunga

Aug 8, 2018

ALL RIGHT WITH W. PREMARATHNA - AMAKARA - YEHELIYAGE

අද (08.08.2018) දින අපෙන් සමුගත් ඩබ්. ප්‍රේමරත්න කලාකරුවානන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

Jul 9, 2018

ප්‍රියානි ජයසිංහ ගායන ශිල්පිනියට නිවන් සුව පතමු

නව පරපුරේ ජනප්‍රිය ගායිකාවක වන ප්‍රියානි ජයසිංහ මහත්මිය ඊයේ (09) රාත්‍රියේ පානදුරේ පිහිටි සිය නිවසේදී ඝාතනයට ලක්ව ඇත. කතුරකින් ඇනීම නිසා මෙම ඝාතනය සිදුවී ඇති අතර මෙම සිද්ධියෙන් පසු ඇගේ සැමියා අතුරුදහන්ව තිබේ. කඳුළ නිවන්නම් සිත නොරිදනවානම්, සුන්දර හදකට දී පෙම් වරම් ඇතුළු ජනප්‍රිය ගී කිහිපයක් ගායනා කර ඇති ඇය ඉතා කෙටි කලක් තුළ අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටියාය. මෙම මිනී මැරුම සම්බන්ධයෙන් පානදුර පොලීසිය වැඩි දුර පරීක්ෂණ මෙහෙයවයි.

May 2, 2018

RIP Priyantha Fernando

Popular singer Priyantha Fernando, son of veteran singer C. T. Fernando, passed away at the age of 65 at the Kalubowila Hospital.

https://www.youtube.com/watch?v=xfioiMeyvj8