මෙහි අඩංගු සියළු ගීත ඔබේ රසාස්වාදය වෙනුවෙන්ම පමණි. ගීතවල සියළුම අයිතීන් මුල් නිර්මාණකරුවන් සතුය. කරුණාකර වාණිජ අරමුණු වෙනුවෙන් යොදානොගන්න..

Jul 10, 2019

සූරිය කුමරුන් වඩින උදෑසන

පද : උපාලි ධනවලවිතාන / සංගීතය : සරත් දසනායක

Jun 18, 2019

නැගෙනවිට සිහියට අතීතය

පද : ජිනදාස පෙරේරා සංගීතය : ප්‍රේමසිරි කේමදාස ගායනය : ඩී.ඩී. ගුණසේන

Apr 8, 2019

ඔබට සුභ ගමන්

Veteran musician H. M. Jayawardena has passed away at the age of 69 years while undergoing treatment at the Colombo South Teaching Hospital, Kalubowila.

Mar 26, 2019

Oct 16, 2018

මහාචාර්ය අමරා රණතුංග දැයෙන් සමුගනී



  (Lakbima - news Paper)

සංගීත ක්ෂේත්‍රයේ පළමු මහාචාර්යවරිය වන ප්‍රවීන ගායන ශිල්පිනි මහාචාර්ය අමරා රණතුංග මහත්මිය ඊයේ(15) ඇති වූ හදිස්සි රෝගී තත්ත්වයක් නිසා අභාවප්‍රාප්ත වී ඇත. ඇය මිය යන විට ඇය 79 වන වියේ පසු වූවාය.

Image result for amara ranathunga

Aug 8, 2018

ALL RIGHT WITH W. PREMARATHNA - AMAKARA - YEHELIYAGE

අද (08.08.2018) දින අපෙන් සමුගත් ඩබ්. ප්‍රේමරත්න කලාකරුවානන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.